Abhinhapaccavekkhana



අභික්ඥාපච්චවේක්ඛන 


මම ජරාවට පත්වීම ස්වභාව කොට ඇත්තෙක්මි. 
මම ජරාවට පත්වීම ඉක්මවා නොගිය කෙනෙක්මි.

මම ව්‍යාධියට පත්වීම ස්වභාව කොට ඇත්තෙක්මි. 
මම ව්‍යාධියට පත්වීම ඉක්මවා නොගිය කෙනෙක්මි.

මම මරණයට පත්වීම ස්වභාව කොට ඇත්තෙක්මි. 
මම මරණයට පත්වීම ඉක්මවා නොගිය කෙනෙක්මි.

මට අයත් ප්‍රිය වු ද මනාප වූ ද සෑම දෙයක්ම නා නා භාවයනට පත්වන අතර ඒ සෑම  දෙයකින්ම මට වෙන්වීමට සිදුවන්නේය 

කර්මය විසින් උපද්දවන ලද මම  ඒ  කර්මය ස්වකීය කොට, දායාද කොට, ඥාති කොට ගෙන ඇත්තෙමි. කුසල හෝ අකුසල යම් කර්මයක් මවිසින් සිදුකරන්නේද ඒ කර්මය මවිසින්ම දායාද කොට ගන්නෙමි...

Jarādhammomhi jaraṃ anatīto
I am of the nature to age; I have not gone beyond aging

Vyādhidhammomhi vyādhiṃ anatīto
I am of the nature to sicken; I have not gone beyond sickness

Maraṇadhammomhi maraṇaṃ anatīto
I am of the nature to die; I have not gone beyond dying

Sabbehi me piyehi manāpehi nānābhāvo vinābhāvo
All that is mine, beloved and pleasing, will become otherwise, will become separated from me

Kammassakomhi kammadāyādo kammayoni kammabandhū kammapaṭisaraṇo yaṃ kammaṃ karissāmi kalyāṇaṃ vā pāpakaṃ vā tassa dāyādo bhavissāmī
I am the owner of my karma ; heir to my karma; born of my karma; related to my karma; abide supported by my karma; whatever karma I shall do, for good or for ill, of that I will be the heir...

No comments:

Post a Comment